May 16, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

සඟවා තිබූ විනාශකාරී අවියක් සොයා ගැනේ.. අපරාධමය ක්‍රියාවලියක සැලසුමක්දැයි සැකයක්.!

මෙලෙස පෙරියතට්ටමුරු ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙන්නේ මිලිමීට 81 වර්ගයේ මෝටාර් අවියකි, වගා කටයුතුවල නියැලී සිටි පිරිසක් විසින් ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අවිය සොයාගෙන ඇති බවට වාර්තා වේ. ලබාදුන් තොරතුරට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර මෝටාර් අවිය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය

Read More