April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

අද රෑ උතුරු අහසේ දිස්වෙන ලයිරිඩ්ස්

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි. මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතී. අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසා සිටියේ, මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස්

Read More
Hot News Local News

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම CIDය වෙත කැඳවයි..

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ. ඒ ඔහු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල නාලිකාවක සිදුකළ අනාවරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි. මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඝාතනය කිරීමට සිදුකළ පාතාල සැලැස්මක් සම්බන්ධයෙන් වන හඬ පටයක් ඔහු එම නාලිකාවේ ප්‍රචාරය කර තිබිණි. ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර හා තොරතුරු රැගෙන රහස්

Read More
Hot News Local News

පූජ්‍ය උලපනේ හිමි ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ. අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු

Read More
Hot News Local News

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස මියගොස් ඇත. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවුණි. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Hot News Local News

ඉතිහාසගත රන් පදක්කම දිනා දුන් නාගලිංගම් අභාවප්‍රාප්ත වෙයි

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු 1958 ටෝකියෝහි පැවැති තුන්වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට එම රන් පදක්කම දිනා දුනි. යාපනයේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 89 වැනි වියේ පසුවූ අතර මියයන විට ඔහු පදිංචිව සිටියේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය.

Read More
Hot News Local News

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් 24 දින ජනතා අයිතියට

2010 වසරේ නිල වශයෙන් ආරම්භ කරනු ලැබූ ශ්‍රී මෙරට දැවැන්ත ව්‍යාපෘතියක් වන “උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය” මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත. මේ වනවිට භූගතව ස්ථාපිත කළ විදුලි බලාගාරයෙන් මෙගාවොට් 120 ක ධාරිතාවයකින් යුතු ජලවිදුලියක් සාර්ථකව ජනනයක් කෙරේ. පැවති අනේක බාධක හමුවේ වුවද ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින්, මෙරට ආර්ථිකයට ප්‍රථිලාභ රැසක් ලබාදීමට හැකිවීම

Read More
Hot News Local News

පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි. 2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක්

Read More
Hot News Local News News

පාසල් සිසුවෙකුට අධිකරණය දුන් නියෝගය

අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකින් මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාසල් සිසුවෙකු අද අධිකරණය විසින් පරිවාස භාරයට පත්කර තිබේ. සැකකාර පාසල් සිසුවා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා අද (18) මෙම නියෝගය ලබාදී තිබේ. මෙලෙස පරිවාස භාරයට පත්කර ඇත්තේ අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු

Read More
Hot News Local News

කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් මිය යයි

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු  මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ යාපනය නගරයේ පදිංචි 52 හැවිරිදි ෂන්මුගවේල් අරුන්සෙල්වම් නැමති අයෙකි. එම පුද්ගලයාගේ කණට යටින් වූ ස්ථානයකට මෙම ද්ෂ්ඨ කිරීම සිදුකොට ඇති අතර කෘමියා දෂ්ඨ කරන ලද ස්ථානයේ අධික වේදනාවක් ඇතිවීම හේතුවෙන් එදිනම යාපනය ශික්ෂණ

Read More
Hot News Local News

ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියහ. එම ප්‍රහාරය පිළිබඳව අවදාන යොමු කිරීම සඳහා ලබන ඉරිදා (21) අධ්‍යාත්මික පැත්තෙන් හඩනැගීම අවදානය යොමු කිරීමට

Read More