
Home

සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළයුතුයි
එඩිතර සහ දේශප්‍රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජසිංහ රජතුමාගේ පාලන

අසර්බයිජානයේ පිපිරීමෙන් 20ක් මිය ගොස් 300කට ආසන්න පිරිසක් තුවාල ලබයි
අසර්බයිජානයේ Nagorno-Karabakh කලාපයේ පිහිටි ඉන්ධන ගබඩාවක සිදු වූ පිපිරීමකින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අසර්බයිජානියානු හමුදාව විසින් එහි සම්පූර්ණ පාලනය

පෘථිවියේ සියලුම ජීවීන් විනාශ වන බවට අධ්‍යයනයකින් අනාවරණයවේ
වසර මිලියන 250කින් පෘථිවියේ ජීවීන් විනාශ වී යන බවට අධ්‍යයනයකින් අනාවරණය වු බව පර්යේෂකයෝ සදහන් කරයි. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදුකළ ගණනය කිරීම්වලට අනුව

ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක්
රාජ්‍ය ණය කළමනාකරණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2022 අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත

සමෘද්ධි බැංකුවේ තග දාපු චන්ඩි
මාතර අකුරැස්ස සමෘද්ධි බැංකුවකින් තම තැන්පතු මුදල් ලබාගැනීමට පැමිණි තැන්පතු කරුවන් පිරිසකට එම සමෘද්ධි බැංකුවේ නිලධාරීන් විසින් අසභ්‍ය වචනයෙන් බැණ වදින වීඩියෝවක් පසුගියදා සමාජ ජාලවල