July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

සජබයේ සංවිධායකයන් දිස්ත්‍රික්කය පුරාම අරක්කු බෙදනවා.!

සමගි ජන බලවේගය සමග දේශපාලනය කරද්දී එක්සත් ජාතික පක්ෂය සමග තිබු ගෞරවය දකින්නට නැති බව සමගි ජන බලවේග සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස පත්කර ඇති පුද්ගලයෙක් දිස්ත්‍රික්කය පුරාම අරක්කු බෙදමින් ඇවිදින බවත් ඒ ආකාරයේ දේවල් සිදුවෙන විට පක්ෂයේ කඩා වැටීම නැවැත්විය නොහැකි බවද මන්ත්‍රීවරයා සදහන් කරයි. කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය

Read More
Hot News Local News Political News

“මඩ ගහන සමාජ මාධ්‍ය තහනම් කරනවා” හරීන් අනතුරු අඟවයි.!

විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි. ක්‍රිකට් ක්‍රීඩාවට පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි. අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, “සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය

Read More
Hot News Local News Political News

රනිල් සහ අනුර අතර ඩීල් එකක්.. මුජබර් අනාවරණය කරයි.!

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක ඉදිරියට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටිනා බවයි. ජනාධිපතිවරයා සහ අනුර දිසානායක අතර පසුගිය කාලය තුළ විශාල සබඳතාවක් ගොඩනැගුණු බවත්, මැයි දිනය සංවිධානය කිරීමේදී රජය ලබාදුන් සහයෝගයෙන් එය මනාව පිළිබිඹු වන බවත් ඔහු කියා සිටියේය. ජාතික ජන

Read More
Hot News Local News Political News

‘අත’ මෛත්‍රී පිලේ වැඩ බලන සභාපති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කර ඇත. එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් ඊයේ (12) පෙරවරුවේ පිටකෝට්ටේ පෞද්ගලික හෝටලයකදී ආරම්භ වුණි.එහිදී මෙම පත්වීම සිදුකර තිබේ. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Hot News Local News Political News

ජනපතිගේ පාලනය ගැන මහින්දගෙන් දැඩි තීරණයක්

රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන

Read More
Hot News Local News Political News

සජබයේ ප්‍රබලයින්ට එජාපයේ ඉහළ තැනක්.!

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වන ලෙස සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට ආරාධනා කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා, කබීර් හෂිම්, එරාන් වික්‍රමරත්න සහ තලතා අතුකෝරළ යන මන්ත්‍රීවරුන්ට මෙම ආරාධනාව සිදුකර ඇති අතර අනෙක් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහාය දෙන ලෙස ආරාධනා කර ඇත. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත්

Read More
Hot News Local News Political News

රාජ්‍ය අමාත්‍ය චාමර ගමන් කළ රථය ගිනි ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් කළ රථය අද අලුයම හදිසි ගිනිගැනීමකට ලක්ව ඇත. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව තිබේ.අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇත. ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව

Read More
Hot News Local News Political News

ඉදිරි මැතිවරණය ගැන මහින්දගෙන් සැර ප්‍රකාශයක්.!

පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අනතුරුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි. සාධාරණයක් ඇතිවීමට නම් පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවත් බැසිල් රාජපක්ෂ එය යෝජනා කර ඇති බවත් ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි. එසේ නොකර පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ජනාධිපතිවරණයෙන් දිනන ඕනෑම පක්ෂයකට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල

Read More
Hot News Local News Political News

පොදුජන පෙරමුණ තීරණාත්මක සාකච්ඡා අරඹයි.!

රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ පොදුජන පෙරමුණ පක්ෂයේ සාකච්ඡා 3ක් අද (20) පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පළමු සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙවැනි සාකච්ඡාව පොදුජන පෙරමුණේ හිටපු පාළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. තුන්වැනි සාකච්ඡාව වෘත්තීය සිමිති

Read More
Hot News Local News Political News

මහින්ද ප්‍රමුඛ පො.පෙ.ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට එරෙහිව සංඝ ආඥාවක්!

ලැබුණු ජනවරමට පිටුපාමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර ඇත. ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ නැවත නිවැරදි කරගත නොහැකි ලෙස රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත්, මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු

Read More