July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News Sport News

අමෙරිකාවට සුපිරි ජයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩා කණ්ඩායමට එරෙහිව අද (02) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්විය. ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Aaron Jones පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමග

Read More
Hot News Local News

මෙරට අයි.එස්.අයි.එස් මහ ත්‍රස්තයා කොටුවෙයි.!

ISIS ත්‍රස්ත සංවිධානයේ මෙරට ප්‍රධානියා ඊයේ රාත්‍රියේ කොළඹදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය. 46 හැවිරිදි ඔස්මන්ඩ් ජෙරාඩ් නමැති විත්තිකරු දෙමට ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පසුගිය සෙනසුරාදා පොලිසිය මහජනතාවගේ සහය පැතීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු

Read More
Education Hot News Local News

අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සූදානම්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පැවසූවේ අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කිරීමට නියමිත බවයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 342,888 සහභාගී වූ අතර විභාගය පසුගිය ජනවාරි මස 4 වැනිදා සිට ජනවාරි 30 වැනිදා දක්වා පැවැත්විණි. කෙසේවෙතත් ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම කල්ගිය හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බවයි

Read More
Hot News Local News

වයස 55 පිරුණු සැමට දීමනාවක් ගෙවීමට අනුමැතිය!

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසූවේ මෙරට විවිධ කර්මාන්තයන්හි සේවය කරනා වයස අවුරුදු 55 ඉක්මවන සියලුම ශ්‍රමිකයින්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව“ගරුසරු” වැඩසහනට සමගාමීව සැලසුම් කෙරෙනා මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ

Read More
Hot News Local News Political News

සජබයේ සංවිධායකයන් දිස්ත්‍රික්කය පුරාම අරක්කු බෙදනවා.!

සමගි ජන බලවේගය සමග දේශපාලනය කරද්දී එක්සත් ජාතික පක්ෂය සමග තිබු ගෞරවය දකින්නට නැති බව සමගි ජන බලවේග සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස පත්කර ඇති පුද්ගලයෙක් දිස්ත්‍රික්කය පුරාම අරක්කු බෙදමින් ඇවිදින බවත් ඒ ආකාරයේ දේවල් සිදුවෙන විට පක්ෂයේ කඩා වැටීම නැවැත්විය නොහැකි බවද මන්ත්‍රීවරයා සදහන් කරයි. කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය

Read More
Hot News Local News

රජයේ වාහන 5000ක් අතුරුදන්

රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා  වාහන  පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ. මෙම අස්ථානගත වාහන සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට විගණන කාර්යාලය නිර්දේශ කර ඇත. බොහෝ රජයේ ආයතනවල වාහන සංචිත කළමනාකරණය දුර්වල මට්ටමක පවතින බවද විගණන නිලධාරීහු ප්‍රකාශ කරති. සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන

Read More
Education Hot News Local News

ශිෂ්‍යත්ව විභාගයට ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත්

ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් භාරගැනීම අද (27) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව ජූනි මස 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් භාරගන්නා බව සඳහන්. ජූනි 14 මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය අවසන් කරන බවත්, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය කිසිම හේතුවක් නිසා දීර්ඝ නොකරන බවත්

Read More
Hot News Local News

කුමන්ත්‍රණයක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගන ලද ආණ්ඩුව ඇදවැට්ටවීම සඳහා රට තුළ බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩුව තුළ ම මීට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වූ බව එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේය. “ආණ්ඩුව ඇතුළෙන් එදා කුමන්ත්‍රණය ගොඩනැගුණා. ජාත්‍යන්තර බලවේග, ත්‍රස්තවාදී සංවිධාන එදා ආණ්ඩුව පෙරළන්න කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදියටයි යහපාලන

Read More
Hot News Local News Political News

“මඩ ගහන සමාජ මාධ්‍ය තහනම් කරනවා” හරීන් අනතුරු අඟවයි.!

විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි. ක්‍රිකට් ක්‍රීඩාවට පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි. අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, “සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය

Read More
Hot News Local News

 ජීවිත අනතුරේ… වීදුරු කැබලි හා කැරපොතු කොටස් සහිත ඖෂධ ගෙන්වයි..!

ප්‍රතිජීවක ඖෂධ, ආසාත්මිකතා, ඇඳුම, පිළිකා, හෘද රෝග, අක්ෂි ආසාදන හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවල වීදුරු කැබලි සහ මැරුණු කැරපොත්තන් තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ඇතැම් ඖෂධවල දෘශ්‍ය අංශු පැවැතීම, පෙති කැඩී යාම, වර්ණය වෙනස්වීම, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම, අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ සිදුවීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන වැනි ලක්ෂණ

Read More