July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Business Hot News Local News

පරාටේ නීතිය අත්හිටුවීමට කැබිනට් තීරණයක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ දී අද (26) රැස්විය. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා

Read More
Business Local News

වැඩි වූ වැටුප් ගැන මහ බැංකු විධායක නිලධාරීන්ගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැඩුප් සංශෝධනය අරඹයා සමාජය තුළ ඇතිව ඇති විවේචනාත්මක කතිකාවත අතිශයින්ම ඒකපාර්ශවයීය මෙන්ම කරුණු නිසියාකාරව නොදැන හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර මත ගෙන එන ලද්දක් වන බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Read More
Business Hot News

DSI සැම්සන් පවුලේ අවුල යළි අධිකරණය හමුවට

DSI සැම්සන් පවුලේ ව්‍යාපාරික අර්බුදය උග්‍ර වෙමින් පවතින පසුබිමක එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සැම්සන් පවුලේ රණතුංග රාජපක්ෂ පවුලට අයත් ප්‍රධාන චරිතයක් වන සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සහ කර තිබුණද එය ව්‍යර්ථ වී තිබේ. මීට ඉහතදී DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ සමාගම් 3

Read More
Business Hot News Local News

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කෙරේ.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවති 2023 යෞවන සමාජ ක්‍රීඩා උළෙල කෑගල්ල දිස්ත්‍රික් තරඟාවලිය සඳහා සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

Read More