July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News Sport News

අමෙරිකාවට සුපිරි ජයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩා කණ්ඩායමට එරෙහිව අද (02) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්විය. ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Aaron Jones පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමග

Read More
Hot News Sport News

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට අදාළ පළමු එක්දින තරගය දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන්හි බෆලෝ පාර්ක් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිත අතර අයි.සී.සී. කාන්තා එක්දින ශූරතා තරගාවලියට අදාළව මෙම තරගාවලිය පැවැත්වෙයි. දෙරට අතර පැවති විස්සයි – 20 තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙසින් ජයගනු

Read More
Hot News Local News Sport News

නිවාසාන්තර ක්‍රීඩා කල්දමයි

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන ලෙස විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගීන් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ උෂ්ණාධික කාලගුණ තත්ත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවය. පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වන බැවින් එම කාලයේ දී

Read More
Hot News Local News Sport News

ශ්‍රී ලංකාවට ICCයෙන් සුබ ආරංචියක්

2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිවී තිබේ.  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ඒ අනූවශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026  වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි.  2026 වසරේ 20 -20 ලෝක කුසලානයත් කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය. තරගාවලියට සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබයි. adaderana

Read More
Hot News Local News Sport News

පාසල් මැරතන් තරගයක් අතරතුර පාසල් සිසුවෙක් මරුට

නිවාසාන්තර ක්‍රීඩා උළෙලක මැරතන් ධාවනය තරගයකට එක්වූ පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ තිරුක්කොවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි. ක්‍රීඩා තරගය අතරතුරදී හදිසියේම අසනීප වූ සිසුවා ප්‍රතිකාර සඳහා තිරුක්කෝවිල් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව

Read More
Local News Sport News

පැතුම් නිස්සංක හොඳම ක්‍රීඩකයින් තිදෙනා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන ඇත. ඒ අතරින් හොඳම ක්‍රීඩකයා ලෙස නම් කෙරෙන්නේ අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහා වන අතර ඒ අනුව මෙවර පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

Read More
Hot News Local News Sport News

කලාත්මක පිහිනීමේ කණ්ඩායම පිලිපීනයට

ලබන 02 වැනිදා සිට 06 වැනිදා දක්වා පිලිපීනයේ නිව් ක්ලාක් නගරයේ පැවැත්වෙන 11 වැනි ආසියානු වයස් කාණ්ඩ ශූරතාවලියේදී කලාත්මක පිහිනුම් කණ්ඩායමක් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) නියෝජනය කරනු ඇත. සමන්විත කණ්ඩායම (අසුන්ගෙන සිටින වමේ සිට) ටනාලියා රැකව (සහකාර පුහුණුකරු), නේත්රු නානායක්කාර (උප සභාපති), මහින්ද ලියනගේ (ප්‍රධාන ලේකම්), ආචාර්ය ගෙෆාරි දුලපාන්දන් (සූපවේදී දූත මණ්ඩලය), නයනා

Read More
Hot News Sport News

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උප නායක චරිත් අසලංකට

ශ්‍රී ලංකා පන්දු වාර විස්සයි 20 කණ්ඩායමේ නායක වනිදු හසරංගට පන්දු වාර 20-20 තරග දෙකක තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ෂක්‍ක්‍) පියවර ගැනීම හේතුවෙන් බංග්ලාදේශය සමග ආරම්භ වන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උප නායක චරිත් අසලංකට පැවරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග

Read More
Foreign News Hot News Sport News

මාලන් සැමුවෙල්ස්ට වසර 06ක ජාත්‍යන්තර තරඟ තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් හට වසර 06ක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබේ. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමට එරෙහිව, සැමුවෙල්ස් ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් ඉදිරියේ දී වරදකරු බවට පත්වී ඇත. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Hot News Sport News

ඩිල්ෂාන්ගේම අඩි පාරේ යන දියණිය… වික්ටෝරියා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගනී

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක ටී.එම්. ඩිල්ෂාන්ගේ සහ රංගන ශිල්පිනී මංජුලා තිළිණිගේ වැඩිමල් දියණිය, ලිමන්සා තිලකරත්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වයස අවුරුදු 16න් පහල ක්‍රිකට් කණ්ඩායමේ පළමු 11 දෙනා අතරට තෝරාගෙන තිබේ.  පසුගිය සති අන්තයේ පැවති තරඟවලදී ද ලිමන්සා කැපීපෙනෙන දස්කම් දක්වා ඇත.  අවසන් වරට ක්‍රිඩා කළ තරඟ තුනේදී ලකුණු 45, 72* සහ 63* පිත්තෙන් සහ පන්දුයැවීමෙන් කඩුළු

Read More