July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News Sport News

ඔස්ට්‍රේලියාව ලෝක කිරුළ දිනයි.!

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (19) සමත් විය. නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී සිටි ඉන්දීය ප්‍රේක්ෂකයන් ලක්ෂ එකහමාරක් පමණ අවසන් මොහොතේ බලාපොරොත්තු බිඳ වැටී බලා සිටියේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ සියලුම දෙනා පන්දු වාර 50 කදී ලකුණු 240කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. අනතුරුව පිළිතුරු

Read More
Hot News Local News Sport News

ක්‍රිකට් ආයතනය තරුෂිට මිලියන 11ක් දෙයි

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්න වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 11ක මුදලක් ප්‍රදානය කළේය. මෙහිදී ඇයගේ රන් පදක්කම වෙනුවෙන් රුපියල් මිලියන 10ක් හා ලෝකඩ පදක්කම වෙනුවෙන් රුපියල් මිලියනක මුදලක් පරිත්‍යාග කෙරිණි. එසේම තරුෂි ඇතුළුව ආසියානු ක්‍රීඩා උලෙලේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් සිය දක්ෂතා දැක්වූ

Read More
Foreign News Hot News Sport News

චමරි වෙනුවෙන් සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් වෙන් කරයි.!

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කරයි. සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ගිවිසුම්ගත ක‍්‍රීඩිකාවක් ලෙස ක‍්‍රීඩා කරන චමරි අතපත්තු වෙනුවෙන් එම ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් වෙන්කර ‘Sydney Bay’ ලෙස නම් කිරීමට තීරණය කර ඇත. මෙම පියවර චමරි අතපත්තුගේ ක්‍රිකට් දස්කම් වලට උපහාරයක් පමණක් නොව Thunder විසින් ප්‍රවර්ධනය

Read More
Hot News Local News Sport News

ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද ඇරැඹේ

34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද (16 වැනිදා) ආරම්භ වේ. අද සිට ලබන 19 වැනිදා දක්වා කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී ක්‍රීඩා උළෙල පැවැත්වේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000 ක පිරිසක් ඒ සඳහා සහභාගී වීමට නියමිතව සිටිති. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ

Read More
Hot News Local News Sport News

ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද.!

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව තරඟ අද (15) දින සිට ආරම්භ වන අතර පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙයි. ඒ අනුව පළමු අවසන් පුර්ව තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියේ සත්කාරක ඉන්දීය කණ්ඩායම අපරාජිතව මෙම තරගයට මුහුණදෙයි. ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරඟය හෙට (16) දින

Read More
Hot News Local News Sport News

ප්‍රධාන පාසලක ක්‍රිඩා උපදේශකවරයාට සහ සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක්

රත්නපුරයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුන්ට සහ ක්‍රීඩා උපදේශකවරයාට කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ. අද (14) උදෑසන ක්‍රීඩා පුහුණුවීම් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පාසල් සිසුන් සහ ක්‍රීඩා උපදේශකවරයා රත්නපුර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද සිදුකර තිබේ. කෙසේවෙතත් මේ වන විට ක්‍රීඩා උපදේශකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව ද

Read More
Hot News Sport News

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවීයාම ලෝකයම කළඹයි.!

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයේදී සුපිරි ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පැමිණීමේ ප්‍රමාදය හේතුවෙන් (Time Out) දන්වමින් දැවී ගිය අතර ඔහුගේ හිස් ආවරණයේ යම් ගැටලුවක් හේතුවෙන් ඔහු නැවත හිස් ආවරණයක් ඉල්ලීමේදී එම ප්‍රමාදය සිදුව ඇත. බංග්ලාදේශ

Read More