July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News Sport News

අමෙරිකාවට සුපිරි ජයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩා කණ්ඩායමට එරෙහිව අද (02) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්විය. ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Aaron Jones පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමග

Read More
Foreign News Hot News

ISIS එකට බැඳුණු ලාංකිකයන්ගේ තොරතුරු එළියට

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේදී අත්අඩංගුවට පත් සිව්දෙනා අතර සිටින මොහමඩ් නුෆ්රාන් නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍රයෙකු බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරයි. ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන

Read More
Foreign News Hot News

සුනාම් අනතුරු ඇඟවීමක්.!

මීටර් 725ක උසින් යුතු ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවත් ගිනි කන්ද අවට වාසය කළ 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට කටයුතු කළ බවද බලධාරීන් සදහන්

Read More
Foreign News Hot News News

ටෙලිග්‍රාම් වේදිකාවට වසරක් ඇතුළත බිලියනයක පරිශීලකයින්

යුක්රේනයේ සහ රුසියාවේ වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටෙලිග්‍රාම් පණිවිඩකරණ යෙදුම වසරක් ඇතුළත ක්‍රියාකාරී මාසික පරිශීලකයින් බිලියන 1 ඉක්මවා යනු ඇතැයි එහි නිර්මාතෘ අඟහරුවාදා ප්‍රකාශයට පත් කළ ප්‍රකාශවල සඳහන් වේ. දුර්ලභ සම්මුඛ සාකච්ඡාවකදී, Pavel Durov එක්සත් ජනපද මාධ්‍යවේදියෙකු වන Tucker Carlsonට පැවසුවේ ඩුබායි පදනම් කරගත් නොමිලේ ක්ලවුඩ් පාදක යෙදුම පරිශීලකයින්ට පණිවිඩ, ඇමතුම් සහ වෙනත්

Read More
Foreign News Hot News

ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඩුබායි ගුවන්තොටුපොළට ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් අඩපණ වී ඇත. ගුවන් තොටුපොළ කටයුතු පැය කීපයකට සම්පූර්ණයෙන්ම අකර්මර්ණය විය. ඩුබායි බලා යන ගුවන් යානා සියල්ල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යවා ඇති බවත්, මගීන්ට

Read More
Foreign News Hot News

බිහිසුණු ප්‍රහාරකයා ඉදිරියට පැන්න වීරයාට ලැබුණු සුවිශේෂී වරප්‍රසාදය

ලොවම කම්පා කරවූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුකළ පිහි ප්‍රහාරය නැවත්වීමට උත්සාහ කළ පුද්ගලයා පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් ඇතිව තිබේ. ඔහු ඩේමියන් නමැති ප්‍රංශ ජාතිකයෙකි. ඔහුගේ ඔස්ට්‍රේලියානු වීසා කාලය නිමාවීමට ආසන්නව පැවතියද කිසිදු බාධාවකින් තොරව වීසා කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇල්බනීස් මාධ්‍ය වෙත පවසා තිබුණි. එසේම කැමති

Read More
Foreign News Hot News

අගරදගුරු පිහි ඇනුමකට ලක්වේ.!

ඕස්ට්‍රේලියාවේ Good Shepherd දේවස්ථානයේ දේව මෙහෙයක් අතරතුර අගරදගුරු මාරි එමානුවෙල්ට පිහි ඇනුම් ප්‍රහාරයක් එල්ලවී තිබේ. අගරදගුරු පිහි ඇනුමට ලක්වෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ  හුවමාරු වන බවත් එම වීඩියෝවේ අගරද ගුරුවරයා අල්තාරය මත දී පිහි ඇනුමට ලක්වන අයුරු දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහිදී පුද්ගලයෙක් විසින් අගරදගුරු සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට තියුනු

Read More
Foreign News Hot News

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතබයි

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුකර ඇති බව එරට පොලීසිය පවසයි. අද අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩිතබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිවසේ පිටත බිත්ති වල වෙඩි සලකුණු 5ක් පමණ තිබෙන

Read More
Foreign News Hot News

මුළු ලෝකයම බියගැන්වු බිලියනපතිනියට මරණ දඬුවම.!

වියට්නාමයේ විශාලතම බැංකුව වන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ 67 හැවිරිදි Truong My Lan හට මරණ දඬුවම නියම කර ඇත. මෙම නඩු විභාගය වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුව වන අතර ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයත් මෙය වන අතර වසර 11ක් පුරා ඇය විසින් ඩොලර් බිලියන 44ක් වංචාකර

Read More
Foreign News Hot News

පේරු සීයා 124 උපන් දිනය සමරයි

මර්සෙලීනෝ අබාද් නම් පේරු ජාතිකයා පසුගිය 5 වැනිදා සිය 124 වැනි උපන්දිනය සැමරූ බව පේරු රජය ප්‍රකාශ කළේය. පේරු රජය පවසන පරිදි මර්සෙලීනෝ සැබැවින්ම උපත ලබා ඇත්තේ 1900 වසරේ නම් ලොව ජීවත් වන වයස්ගතම පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට ඔහුට සුදුසුකම් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මර්සෙලීනෝ පේරු රාජ්‍යයේ හුආනුකෝ නගරයේ ජීවත් වන

Read More