April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News News

පාසල් සිසුවෙකුට අධිකරණය දුන් නියෝගය

අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකින් මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාසල් සිසුවෙකු අද අධිකරණය විසින් පරිවාස භාරයට පත්කර තිබේ. සැකකාර පාසල් සිසුවා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා අද (18) මෙම නියෝගය ලබාදී තිබේ. මෙලෙස පරිවාස භාරයට පත්කර ඇත්තේ අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු

Read More
Hot News Local News News

වැඩි මිලට කොත්තු රොටි වික්ක මුදලාලිට ඇප

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ Street Food අලෙවි සැලකදී  ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතය. කෙසෙල්වත්ත පොලීසිය විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අලුත් කඩේ ප්‍රදේශයේ වීථී අවන්හලකින්

Read More
Foreign News Hot News News

ටෙලිග්‍රාම් වේදිකාවට වසරක් ඇතුළත බිලියනයක පරිශීලකයින්

යුක්රේනයේ සහ රුසියාවේ වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටෙලිග්‍රාම් පණිවිඩකරණ යෙදුම වසරක් ඇතුළත ක්‍රියාකාරී මාසික පරිශීලකයින් බිලියන 1 ඉක්මවා යනු ඇතැයි එහි නිර්මාතෘ අඟහරුවාදා ප්‍රකාශයට පත් කළ ප්‍රකාශවල සඳහන් වේ. දුර්ලභ සම්මුඛ සාකච්ඡාවකදී, Pavel Durov එක්සත් ජනපද මාධ්‍යවේදියෙකු වන Tucker Carlsonට පැවසුවේ ඩුබායි පදනම් කරගත් නොමිලේ ක්ලවුඩ් පාදක යෙදුම පරිශීලකයින්ට පණිවිඩ, ඇමතුම් සහ වෙනත්

Read More
News

පාසල් සිසුන් අයිස් මාරයාට බිළිදෙන අලුත්ම ජාවාරමක්

පාසල් වයසේ සිසුන්ව ඔවුන්ගේ සමීපතමයන් මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කරවාගැනීම් මේ වනවිට සිදුවන බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ. ඒ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකදී පොලීසිය කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ. මීට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය. කොළඹ පිහිටි පාසලක ඉගෙනුම ලබන

Read More
News

බෙල්වුඩ් හී තට්ටු 4ක ගොඩනැගිල්ලක් අතුරුදන් වෙයි

මහනුවර බෙල්වුඩ් සෞන්දර්‍ය නිකේතනයේ අක්කර 50ක භූමියක තිබූ තට්ටු හතරක් ගොඩනැගිල්ලක් සහ එහි ගොඩනැගිලි ද්‍රව්‍ය කිසිවක් ඉතිරි නොවන ලෙස විනාශ කර තිබූ බව හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද (04) පාර්ලිමේතුවේදී හෙළි කළේය. මේ වන තුරු එය සිදු කළ අයෙකු හෝ සිදු වූ පාඩුව පිළිබඳ විගණනයක් ද නොමැති බව හෙතෙම පැවසීය. 0 Twitter 0 Linkedin

Read More
News

අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ 2022 (2023) ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකිය. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල

Read More
News

ICC සම්මානයත් සමග අරවින්ද දිවයිනට

ICC “Hall of Fame” ගෞරවයට ලක්වූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා සිය සම්මානයත් සමග අද (18) උදෑසන දිවයිනට පැමිණියේය. ඔහුට එම සම්මානය පසුගියදා ඉන්දියාවේ දී ලබාදුනි. එම සම්මානය හිමිකරගත් සිව් වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද ය. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Hot News Local News News

නවක හෙද හෙදියන් 2519කට පත්වීම්

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව

Read More