March 29, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Uncategorized

А quoi puis-je jouer sur Ruby Vegas?

А quoi puis-je jouer sur Ruby Vegas? Avec Ruby Vegas, vous pouvez vivre l’expйrie nce des gambling establishments de Las Vegas sans quitter votre maison. Tous les kinds de joueurs peuvent trouver ce qu’ils recherchent sur notre gambling establishment en ligne. Ruby Vegas offre une expйrience de jeu en ligne complиte et passionnante, des equipments

Read More
Uncategorized

Sensible wagering with withdrawal of money to a card without assets

Sensible wagering with withdrawal of money to a card without assets You can find casino online games without deposit required in casinos in a number of formats. Usually, this kind of amusement is divided into groups depending on the elements that will affect the result of the attract. We are speaking about these variations of

Read More
Hot News Local News Political News

ඉදිරි මැතිවරණය ගැන මහින්දගෙන් සැර ප්‍රකාශයක්.!

පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අනතුරුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි. සාධාරණයක් ඇතිවීමට නම් පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවත් බැසිල් රාජපක්ෂ එය යෝජනා කර ඇති බවත් ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි. එසේ නොකර පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ජනාධිපතිවරණයෙන් දිනන ඕනෑම පක්ෂයකට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල

Read More
Foreign News Hot News

රුසියාවේ ප්‍රසංග ශාලා ප්‍රහාරයකින් 60 දෙනෙකු මිය ගොස් 145 දෙනෙකු තුවාල ලබයි

රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි විශාල ප්‍රසංග ශාලාවකට කඩා වැදුණු ප්‍රහාරකයින් පිරිසට වෙඩි තැබූ අතර, 60 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ ලබා ඇති බව වාර්තා වේ. විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් බාරගෙන ඇති බවය. රුසියාවේ මොස්කව් නගරය ආසන්නයේ ක්‍රස්නොගෝර්ස්ක්හි පිහිටි රංග ශාලාවක වෙඩි තැබීමක් සිදුකර

Read More
Hot News Local News

හිතුවක්කාර විදුලි කප්පාදුවට පාරිභෝගික විරෝධය

මාස ගණනක් තිස්සේ විධිමත් විදුලි බිලක් නොඑවා නිවාසවල විදුලිය විසන්ධි කිරීම ගැන පාරිභෝගිකයන්ගෙන් විදුලිබල මණ්ඩලයට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. මෙයට පෙර පාරිභෝගිකයන් වෙත ලැබුණු බිලේ විදුලිය පාවිච්චි කරන ලද කාලසීමාව, භාවිත කරන ලද විදුලි ඒකක සංඛ්‍යාව ආදී තොරතුරු ඇතුළත් විය. ඒ කිසිදු තොරතුරක් සඳහන් නොකර හිතුමතේ පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම

Read More
Foreign News Hot News

ලෝක සතුටු දර්ශකයේ ශ්‍රේණිගත කිරීම කිරීම එළිදකී

අඛණ්ඩව 07වන වරටත් ෆින්ලන්තය ලොව සතුටුම රට බවට පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වන ලෝක සතුටු වාර්තාවට අනුව මෙලෙස ෆින්ලන්තය අඛණ්ඩව 2024 වසරේ ද ලොව සතුටුම රට බවට නම් කර ඇති බව සඳහන්ය. ඩෙන්මාර්කය දෙවන ස්ථානයේත්, අයිස්ලන්තය තෙවන ස්ථානයේත් පසුවන අතර අඩු ජනගහණයක් සහිත කුඩා රටවල් රැසක් ලොව සතුටුදායක රටවල් අතර පෙරමුණට පැමිණ ඇති

Read More
Hot News Local News

මාස තුනට සංචාරකයින්ගේ වාර්තාගත වැඩිවීමක්

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන්  850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි  ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇතැයි ද

Read More
Foreign News Hot News

විද්‍යාඥයින්ගේ ඉදිරි පියවරක්,ආසාදිත සෛල වලින් HIV තුරන් කිරීමට Crispr භාවිතා කරයි

ආසාදිත සෛල වලින් එච් අයි වී ඉවත් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන තාක්ෂණය ඒ සඳහා යොදාගෙන තිබේ. එම තාක්ෂණය මගින් ආසාදිත සෛල වල DNA ඉතා කුඩා කොටස්වලට විච්ජේදනය කර ඉවත් කිරීම හෝ අක්‍රිය කිරීම සිදු කරයි. ඒ ඔස්සේ යමෙකුගේ සිරුරේ ඇති වෛරස

Read More
Hot News Local News Political News

පොදුජන පෙරමුණ තීරණාත්මක සාකච්ඡා අරඹයි.!

රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ පොදුජන පෙරමුණ පක්ෂයේ සාකච්ඡා 3ක් අද (20) පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පළමු සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙවැනි සාකච්ඡාව පොදුජන පෙරමුණේ හිටපු පාළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. තුන්වැනි සාකච්ඡාව වෘත්තීය සිමිති

Read More
Education Hot News Local News

AI ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

අටවන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆට් සමාගම අතර ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව ජනාධිපති මාධය අංශය සඳහන් කළේය. දිස්ත්‍රික් 20ක් අතරින් තෝරාගත් පාසල් 20ක අට ශ්‍රේණියෙන්

Read More