July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සූදානම්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පැවසූවේ අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කිරීමට නියමිත බවයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 342,888 සහභාගී වූ අතර විභාගය පසුගිය ජනවාරි මස 4 වැනිදා සිට ජනවාරි 30 වැනිදා දක්වා පැවැත්විණි. කෙසේවෙතත් ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම කල්ගිය හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බවයි

Read More
Education Hot News Local News

ශිෂ්‍යත්ව විභාගයට ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත්

ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් භාරගැනීම අද (27) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව ජූනි මස 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් භාරගන්නා බව සඳහන්. ජූනි 14 මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය අවසන් කරන බවත්, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය කිසිම හේතුවක් නිසා දීර්ඝ නොකරන බවත්

Read More
Education Hot News Local News

නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනිදා 

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, මේවන විට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටිනා සිසුන් සඳහා නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනිදා සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ සඳහා අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට යොමු කර

Read More
Education Hot News Local News

අවුරුදු 80දී සිහිනය වෙනුවෙන් අභියෝගයට මුහුණදුන් නිමල්

වයස අවුරුදු 80ක පුද්ගලයෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය ප්‍රශ්න පත්‍රයට පෙනී සිට තිබේ. එම පුවත වාර්තා වී තිබුණේ පානදුර, කිරිබේරිය ප්‍රදේශයෙනි. එලෙස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය ප්‍රශ්න පත්‍රයට පෙනී සිට ඇත්තේ, නිමල් සිල්වා නමැති පුද්ගලයෙකි. ඔහු විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකි. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Education Hot News Local News

විභාග කොමසාරිස් වරයාගෙන් විශේෂ නිවේදනයක්

විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. මේ වන විට සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දින හය අවසන් වී ඇති නමුත්, ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන

Read More
Education Hot News Local News

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්සැප් ඔස්සේ මුදා හැරලා.. සැකකාර ගුරුවරයා අතඩංගුවට.!

පසුගියදා පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂා විභාග ප්‍රශ්න පත්‍රය වට්සැප් ඔස්සේ මුදාහළ බවට චෝදනා එල්ලවූ උපකාරක පන්ති ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 09 වනදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ

Read More
Education Hot News Local News

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්.!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023/2024 පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එළඹෙන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙන අතර පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බවද සදහන් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ

Read More
Education Hot News Local News

උඩුවිල විදුහලේ දරුවෙකුගෙන් නව නිපැයුමක් 

තිස්සමහාරාමය ගෝණගමුව උඩුවිල විද්‍යාලයේ ඉගෙනුම ලබන 14 හැවිරිදි එච්. කේ. එසර නිලුපුල් සිසුවා විසින් නව නිපැයුම් කිහිපයක් සිදු කර තිබේ. එම නව නිපැයුම් අතර Bluetooth තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන JBL Bulb සහ සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන ජංගම දුරකථන බැටරි ආරෝපණ යන්ත්‍රයක් (Solar Power Mobile Phone Charger) ද වෙයි. මෙම සිසුවා විසින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දක්වන

Read More
Education Hot News Local News

අධ්‍යාපන අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවිය හැක් කරයි.!

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන් ග්‍රහණයට ලක්ව ඇත. ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවකු බවත් අනවසරෙන් ප්‍රවේශ වීම ගැන කනගාටුවන බවත්ය. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් ඉන් අමාත්‍යාංශ වෙබි අඩවියේ දත්තවලට

Read More
Education Hot News Local News

AI ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

අටවන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆට් සමාගම අතර ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව ජනාධිපති මාධය අංශය සඳහන් කළේය. දිස්ත්‍රික් 20ක් අතරින් තෝරාගත් පාසල් 20ක අට ශ්‍රේණියෙන්

Read More