July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

තවමත් පෙළපොත්, නිල ඇඳුම් රෙදි ලැබුණේ නැද්ද ? වහාම දැනුම් දෙන්න

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි  දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී  අවසන් ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙතෙක් පාසල්

Read More
Education Hot News Local News

තම මතය පමණක් සන්නිවේදනය කරන ඇතැම් මාධ්‍යවල හැසිරීම සමාජය නොමඟ යවනවා – ජනාධිපති ලේකම්

පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, ජනාධිපති මාධ්‍ය අංශය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන, විද්වතුන්,

Read More
Education Hot News Local News

පාසල්වලට යළිත් කළ දැනුම්දීම

පවතින අධික උණුසුම් කාලගුණය මත පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබියදී අදත් පාසල් දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමුකර තිබෙනු දක්නට ලැබුණි. මෙම හේතුවෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට යළිත් ලිපියක් යොමුකර තිබේ. ඉන් අවධාරණය කර ඇත්තේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීම බවය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිස්ත්‍රික්ක

Read More
Education Hot News Local News

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සමඟ අලුත් වෙනසක් ඇමති කියයි.!

ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බවත් එම ප්‍රතිපත්ති කාලීනව වෙනස් විය යුතු බවත් ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවද අමාත්‍යවරයා සදහන් කරයි. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තවදුරටත්

Read More
Education Hot News Local News

පාසල් ප්‍රධානීන්ට යළි සිහිකැඳවීමක්

අධික උෂ්ණත්වය හේතුවෙන්  දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු  පියවර ගන්නැයි  අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත්  නිවේදනයක් නිකුත් කරමින්    පාසල් බලධාරීන්ට  අද (12) යළි සිහිකැඳවීමක් කළේය. එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් ලබාදී ඇති පසුබිමක දිවයිනේ ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger

Read More
Education Hot News Local News

උසස් පෙළ වෘත්තීය පුහුණු වැඩසටහන අද ඇරඹේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 02ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක්

Read More
Education Hot News Local News

2024 පාසල් වාර සටහන නිකුත් වෙයි.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2024 වසරේ සංශෝධිත පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කර ඇත. පෙබරවාරි මස (19) වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර එළඹෙන අප්‍රේල් මස (10) වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. පළමු වාරයේ දෙවන අදියර එළඹෙන අප්‍රේල් මස (24) වනදා සිට මැයි මස (03) වනදා දක්වා ක්‍රියාත්මක වන බවද

Read More
Education Hot News Local News

බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙනි. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ  සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවය. adaderana 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Education Hot News Local News

ජාතික හැඳුනුම්පත නැතිවු විට සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීම දැඩි අවධානමක්!

අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන් එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක් ඉන් විය හැකි බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි. අස්ථානගත වූ මුදල් පසුම්බි හිමිකරුවන්ටදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් එම මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්

Read More
Education Hot News Local News

2024 වසරේ පාසල් විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර‍යි

මෙම 2024 වසර තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග සහ එම විභාග පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. 2024 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන සැප්තැම්බර් මස (15) වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. 2024 අ.පො.ස උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මස (25) සිට දෙසැම්බර් මස (20) දක්වා පැවැත්වෙන බවද එම

Read More