May 19, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

බිහිසුණු ප්‍රහාරකයා ඉදිරියට පැන්න වීරයාට ලැබුණු සුවිශේෂී වරප්‍රසාදය

ලොවම කම්පා කරවූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුකළ පිහි ප්‍රහාරය නැවත්වීමට උත්සාහ කළ පුද්ගලයා පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් ඇතිව තිබේ. ඔහු ඩේමියන් නමැති ප්‍රංශ ජාතිකයෙකි. ඔහුගේ ඔස්ට්‍රේලියානු වීසා කාලය නිමාවීමට ආසන්නව පැවතියද කිසිදු බාධාවකින් තොරව වීසා කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇල්බනීස් මාධ්‍ය වෙත පවසා තිබුණි. එසේම කැමති

Read More