May 16, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Sport News

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට අදාළ පළමු එක්දින තරගය දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන්හි බෆලෝ පාර්ක් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිත අතර අයි.සී.සී. කාන්තා එක්දින ශූරතා තරගාවලියට අදාළව මෙම තරගාවලිය පැවැත්වෙයි. දෙරට අතර පැවති විස්සයි – 20 තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙසින් ජයගනු

Read More