May 16, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

මේ වසරේ මාස තුනට බන්ධනාගාර රැඳවියන් 53ක් මියගිහින්

ජනවාරි 01 දින සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 53 දෙනකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ඊයේ (8දා) ප්‍රකාශ කළේය. මෙම මරණ සිදුවී ඇත්තේ ගෙල වැලලා ගැනීම්, අසනීප තත්ත්වයන් සහ පහරදීම් හේතුවෙන් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ අන්දමින් පසුගිය 2023 වර්ෂයේදී බන්ධනාගාර රැඳවියන් 209 දෙනකු

Read More