May 16, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

දමිතාගේ රුධිර සාම්පල් පරීක්ෂා කරන්න අධිකරණ නියෝගයක්

රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් කර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ රුධිර සාම්පල් ලබා ගැනීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වු බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළව එම නියෝගය නිකුත් කර ඇත. unusuma 0 Twitter 0 Linkedin

Read More