May 16, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබේ. ඒ, අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව එලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර

Read More