May 16, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය අක්‍රීයයි.!

ලංකාවේ අන්තර්ජාල සබඳතාවකින් අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල සදහන් කරයි. ඔහු කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා අන්තර්ජල සේවා සපයන්නන්ගෙන් තොරතුරු ඉල්ලා ඇති බවත් සයිබර් ප්‍රහාරයට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවදුරටත් අක්‍රීයව පවතින බවද ඉංජිනේරු චරුක දමුණුපොල

Read More