ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.8582ක් ලෙස සටහන් වුණි.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 307.1744ක් ලෙසයි.