Site icon Radioeka

අද ඩොලරය

The short URL of the present article is: https://radioeka.lk/zzih

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.8582ක් ලෙස සටහන් වුණි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 307.1744ක් ලෙසයි.

Exit mobile version