NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 7, 2024
Hot News Local News

සඟවා තිබූ විනාශකාරී අවියක් සොයා ගැනේ.. අපරාධමය ක්‍රියාවලියක සැලසුමක්දැයි සැකයක්.!

  • April 9, 2024
  • 1 min read
සඟවා තිබූ විනාශකාරී අවියක් සොයා ගැනේ.. අපරාධමය ක්‍රියාවලියක සැලසුමක්දැයි සැකයක්.!
The short URL of the present article is: https://radioeka.lk/dzl0

මෙලෙස පෙරියතට්ටමුරු ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙන්නේ මිලිමීට 81 වර්ගයේ මෝටාර් අවියකි, වගා කටයුතුවල නියැලී සිටි පිරිසක් විසින් ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අවිය සොයාගෙන ඇති බවට වාර්තා වේ.

ලබාදුන් තොරතුරට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර මෝටාර් අවිය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙය කොටි ත්‍රස්තවාදී සමයේ සඟවා තැබූ අවියක්ද නැතිනම් වෙනත් අපරාධමය කටයුත්තක් වෙනුවෙන් සඟවා තිබූවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

unusuma

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *