NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News Political News

ශ්‍රීලනිපය ප්‍රමුඛ නව සන්ධානයක්

  • March 2, 2024
  • 1 min read
ශ්‍රීලනිපය ප්‍රමුඛ නව සන්ධානයක්
The short URL of the present article is: https://radioeka.lk/pts0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්මිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව මේ වන විට සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නා බවයි.

adaderana

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *