NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම CIDය වෙත කැඳවයි..

  • April 22, 2024
  • 0 min read
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම CIDය වෙත කැඳවයි..
The short URL of the present article is: https://radioeka.lk/laga

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ ඔහු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල නාලිකාවක සිදුකළ අනාවරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.

මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඝාතනය කිරීමට සිදුකළ පාතාල සැලැස්මක් සම්බන්ධයෙන් වන හඬ පටයක් ඔහු එම නාලිකාවේ ප්‍රචාරය කර තිබිණි.

ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර හා තොරතුරු රැගෙන රහස් පොලිසිය හමුවට පැමිණෙන ලෙස ඔහු වෙත කැඳවීමක් ලැබී ඇත.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව අවශ්‍ය තොරතුරු මෙම සාකච්චාවේ හෙලි කර ඇති බැවින් ඊට අදාල තොරතුරු තවදුරටත් ලබාගැනීමේ අරමුණින් මෙම කැඳවීම කර ඇති බව වාර්තා වේ.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *