NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News Political News

දිලිත් “ගෙදරට පායන තරුව”අරං ගමට යයි

  • August 25, 2024
  • 0 min read
දිලිත් “ගෙදරට පායන තරුව”අරං ගමට යයි
The short URL of the present article is: https://radioeka.lk/4fjj

සර්වජන බලවේග ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ජය තහවුරු කිරීමට රට පුරා ගම් 2,000ක් ආවරණය කිරීමේ අරමුණෙන් “ගෙදරට පායන තරුව” මැතිවරණ ප්‍රචාරණය අද (24) දින ආරම්භ කර ඇත.

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සදහන් කළේ,

“අද අපි මේ ආරම්භ කළේ “ගෙදරට පායන තරුව” අද සිට දිවයින පුරා සෑම නිවසකට අත්පත්‍රිකා, අපේ ප්‍රතිපත්ති ඇතුළත් උපාය මාර්ගික වැඩපිළිවෙල ලබාදීමට කටයුතු කරනවා.

“ගෙදරට පායන තරුව” වැඩපිළිවෙලේ පරමාර්ථය විශාල මුදල් වියදම්කර රැස්වීම් පවත්වනවාට වඩා මිනිස්සුත් එක්ක එකතුවෙලා ගමට ගිහිල්ල ඇත්තටම ගමේ මිනිස්සුත් එක්ක සංවාදයක් ආරම්භ කර සහෝදරත්වයේ දේශපාලනය ක්‍රියාත්මක කිරීම.”

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *