NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Sport News

ශ්‍රී ලංකාවට ICCයෙන් සුබ ආරංචියක්

  • March 16, 2024
  • 1 min read
ශ්‍රී ලංකාවට ICCයෙන් සුබ ආරංචියක්
The short URL of the present article is: https://radioeka.lk/sdtr

2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිවී තිබේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ඒ අනූවශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026  වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි.

 2026 වසරේ 20 -20 ලෝක කුසලානයත් කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබයි.

adaderana

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *