April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Sport News

ශ්‍රී ලංකාවට ICCයෙන් සුබ ආරංචියක්

2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිවී තිබේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ඒ අනූවශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026  වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි.

 2026 වසරේ 20 -20 ලෝක කුසලානයත් කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබයි.

adaderana

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video