NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Foreign News Hot News

Jeff Bezos ලොව ධනවත්ම පුද්ගලයා ලෙස Elon Musk අභිබවා යයි

  • March 7, 2024
  • 0 min read
Jeff Bezos ලොව ධනවත්ම පුද්ගලයා ලෙස Elon Musk අභිබවා යයි
The short URL of the present article is: https://radioeka.lk/6rxj

මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක් පසුකර ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇත.

මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් වන අතර ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බව එම වාර්තා සදහන් කරයි.

පසුගිය වසරක කාලය තුළදී ජෙෆ් බේසොස්ගේ වත්කම බිලියන 23කින් වර්ධනය වී ඇති අතර ඊලෝන් මස්ක්ට ඩොලර් බිලියන 31ක් අහිමිවී ඇති බවද එම වාර්තා සදහන් කරයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *