June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

රනිල් සහ අනුර අතර ඩීල් එකක්.. මුජබර් අනාවරණය කරයි.!

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක ඉදිරියට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටිනා බවයි. ජනාධිපතිවරයා සහ අනුර දිසානායක අතර පසුගිය කාලය තුළ විශාල සබඳතාවක් ගොඩනැගුණු බවත්, මැයි දිනය සංවිධානය කිරීමේදී රජය ලබාදුන් සහයෝගයෙන් එය මනාව පිළිබිඹු වන බවත් ඔහු කියා සිටියේය. ජාතික ජන

Read More
Foreign News Hot News

ISIS එකට බැඳුණු ලාංකිකයන්ගේ තොරතුරු එළියට

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේදී අත්අඩංගුවට පත් සිව්දෙනා අතර සිටින මොහමඩ් නුෆ්රාන් නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍රයෙකු බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරයි. ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන

Read More
Hot News Local News

මගී ප්‍රවාහන ත්‍රීරෝදරථ ලියාපදිංචිය ජූනි 30න් අවසන්

ජාතික ඒකාබද්ධ ත්‍රී රෝදරථ රියදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමය 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
News

සන්නද්ධ හමුදාව සහ ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් තීරණයක්!

ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීම හා සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරන බවත් ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. එසේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසට, විශ්‍රාම ලැබුවන්ට සහ සිවිල් පුරවැසියන්ට ද යුද උපක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසා දෙමින් Sri Lanka Institute of strategic studies

Read More
Hot News Local News

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එසේම නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම

Read More
Education Hot News Local News

නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනිදා 

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, මේවන විට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටිනා සිසුන් සඳහා නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනිදා සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ සඳහා අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට යොමු කර

Read More
Education Hot News Local News

අවුරුදු 80දී සිහිනය වෙනුවෙන් අභියෝගයට මුහුණදුන් නිමල්

වයස අවුරුදු 80ක පුද්ගලයෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය ප්‍රශ්න පත්‍රයට පෙනී සිට තිබේ. එම පුවත වාර්තා වී තිබුණේ පානදුර, කිරිබේරිය ප්‍රදේශයෙනි. එලෙස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය ප්‍රශ්න පත්‍රයට පෙනී සිට ඇත්තේ, නිමල් සිල්වා නමැති පුද්ගලයෙකි. ඔහු විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකි. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Hot News Local News

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක්

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කුලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100ට වැඩිතද වැසි ඇතිවිය

Read More
Hot News Local News

රජයේ නිලධාරින්ට පැවිදිවීමට අවස්ථාවක්!

මෙරට රාජ්‍ය නිලධාරින්ට තායිලන්තයේ දී තාවකාලික පැවිද්දක් ලබා දීමේ වැඩසටනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය විසින්. ඊට අදාළ අයදුම්පත් සිය වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. තායිලන්ත රජුගේ ජන්මදිනය මුලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු මෙම වැඩසටහනේ අරමුණ වනවා. ඒ අනුව මෙම වැඩසටහන

Read More
Hot News Local News

යුද්ධයෙන් මියගිය අය සමරා උතුරේ ‘මුල්ලිවයික්කාල් සතිය’ ඇරැඹේ

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ මුල්ලිවයික්කාල් සතිය යාපනය විශ්වවිද්‍යාලය හා තවත් සංවිධාන කීපයක් විසින් 11 දා සිට ආරම්භ කොට තිබේ. යුද්ධයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීම පිණිස ලේ දන්දීමේ ව්‍යාපාරයක් යාපනය විශ්වවිද්‍යාලයේදී සංවිධානය කොට තිබුණි. ඊට අමතරව මුල්ලිවයිකාල් කැඳ බෙදා දීමේ උත්සව උතුරේ සෑම ප්‍රදේශයකම ආරම්භ කොට ඇත. යුද්ධයේ අවසන් කාලවකවානුවේදී සියලුම දෙමළ ජනතාව

Read More