June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියැදුරා අත්අඩංගුවට

පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේම පදිංචි රියදුරකු වන අතර මොහු එම සිසු සැරිය බස් රථයේ අයිතිකරුද වන බව ප්‍රදේශයේ උසස්

Read More
Education Hot News Local News

විභාග කොමසාරිස් වරයාගෙන් විශේෂ නිවේදනයක්

විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. මේ වන විට සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දින හය අවසන් වී ඇති නමුත්, ගණිතය විෂය ඇතුළු තවත් විෂයන් කිහිපයක් මැයි මස 13,14,15 යන

Read More
Hot News Local News

ලංකාවේ මැති සබේ තවත් 10ක් පිට රැටියෝ

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වෙති. විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අප සමග පැවසූහ.

Read More
Hot News Local News Political News

‘අත’ මෛත්‍රී පිලේ වැඩ බලන සභාපති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කර ඇත. එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් ඊයේ (12) පෙරවරුවේ පිටකෝට්ටේ පෞද්ගලික හෝටලයකදී ආරම්භ වුණි.එහිදී මෙම පත්වීම සිදුකර තිබේ. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Hot News Local News

නිදි ඇඳේ දී සැමියා මරා සිරුර වැවට දමලා

නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන බිරිය  සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සඳහන් කරයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ඉහළ ගිරිබාව හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උදය කුමාර නැමැති තිස් දෙහැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි. සැකකාර කාන්තාව සිය සැමියා කර

Read More
Hot News Local News Political News

ජනපතිගේ පාලනය ගැන මහින්දගෙන් දැඩි තීරණයක්

රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන

Read More
Hot News Local News

විජයදාස නිතරඟයෙන් සභාපති පුටුවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් සහ විධායක සභාවෙන් ඊයේ (12) ඉල්ලා අස්විය. ඒ අනුව පක්ෂයේ නව සභාපති ලෙස එම පාර්ශ්වය විසින් ඒකමතිකව පත්කරගනු ලැබුවේ රජයේ අමාත්‍යවරයකු වන විජයදාස රාජපක්ෂ මහතාය. කෙසේවෙතත් නිමල් සිරිපාල පාර්ශ්වය පැවසුවේ එලෙස රැස්වූ විධායක සභාව මෙන්ම නව පත්කර ගැනීමද නීත්‍යනුකූල නොවන බවය. ශ්‍රී ලංකා නිදහස්

Read More
Hot News Local News

පාසල් සිසුවිය දරුවකු ප්‍රසූත කර රෝහලෙන් පලායයි!

පාසල් සිසුවිය සිය මව සමග රෝහලට ඇතුලත් වී දරුවකු ප්‍රසූත කර අනතුරුව රෝහලේ දමා පලාගිය පුවතක් යාපනයෙන් වාර්තා වේ. දරුවා ප්‍රසුත කිරීමෙන් පසුව එම පාසල් සිසුවිය සහ මව දරුවා අසල නොසිටි බැවින් රෝහල් කාර්යය මණ්ඩලය ඒ පිළිබද සොයා බලා ඇත. අනතුරුව රෝහල් බලධාරීන් එම සිසුවිය සහ මව රෝහලෙන් පලාගොස් ඇති බවට යාපනය පොලිස් ස්ථානයට පැමිණිලි

Read More
Education Hot News Local News

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්සැප් ඔස්සේ මුදා හැරලා.. සැකකාර ගුරුවරයා අතඩංගුවට.!

පසුගියදා පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂා විභාග ප්‍රශ්න පත්‍රය වට්සැප් ඔස්සේ මුදාහළ බවට චෝදනා එල්ලවූ උපකාරක පන්ති ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 09 වනදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ

Read More
Hot News Local News

රංගන ශිල්පී ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක්.!

ඊයේ රාත්‍රීයේ (28) සිනමා දර්ශනයක් රූගත කරමින් සිටි අතරවාරයේ ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට වෙඩි ප්‍රහාරයක් වැදී රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.එය අත්වැරදීමකින් සිදුවූවක් බව වාර්තා වේ, අනතුරින් ඔහු සුළු තුවාල ලබා කොලඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ. වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්වේ. 0

Read More