NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Foreign News Hot News

චීනයෙන් මතුවූ අලුත් වසංගතය තවත් රටවල් කිහිපයකට පැතිරෙයි.!

  • December 4, 2023
  • 0 min read
චීනයෙන් මතුවූ අලුත් වසංගතය තවත් රටවල් කිහිපයකට පැතිරෙයි.!
The short URL of the present article is: https://radioeka.lk/fz6v

උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වූ අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට අමෙරිකානු හා යුරෝපා කලාපවලින් වාර්තා වෙමින් පවතී.

ඒ අනුව කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් ද සුදු පෙනහලු රෝගීන් වාර්තා වී තිබුණි.

මේ අනුව චීනයේ සිට පැමිණෙන මගීන් සඳහා ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමට තායිවානය පසුගියදා තීරණය කළේය.

චීනයේ සිට පැමිණෙන මගීන් ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමට නියමිත බවත් නොවැම්බර් මාසයේ සිට චීන මගීන් 30 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවද සදහන් කරයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *