NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Education Hot News Local News

නව පාසල් වාරය පෙබරවාරි 19…

  • November 6, 2023
  • 0 min read
නව පාසල් වාරය පෙබරවාරි 19…
The short URL of the present article is: https://radioeka.lk/k1bu

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වෙයි.

එහි දෙවන අදියර පෙබරවාරි මස 02 වන දින ආරම්භ වීමට නියමිතය.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිත බව අධ්‍යපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *