NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Political News

රනිල් සහ අනුර අතර ඩීල් එකක්.. මුජබර් අනාවරණය කරයි.!

  • May 24, 2024
  • 1 min read
රනිල් සහ අනුර අතර ඩීල් එකක්.. මුජබර් අනාවරණය කරයි.!
The short URL of the present article is: https://radioeka.lk/1gs2

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක ඉදිරියට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටිනා බවයි.

ජනාධිපතිවරයා සහ අනුර දිසානායක අතර පසුගිය කාලය තුළ විශාල සබඳතාවක් ගොඩනැගුණු බවත්, මැයි දිනය සංවිධානය කිරීමේදී රජය ලබාදුන් සහයෝගයෙන් එය මනාව පිළිබිඹු වන බවත් ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගය මැයි දින රැලිය සඳහා ඉල්ලා සිටි ස්ථානය රජයෙන් ලබාදුන් නමුත් සමගි ජනබලවේගය මුලින් එම ස්ථානය ඉල්ලා සිටියද එය ලබා නොදුන් බව ඔවුහු චෝදනා කරයි.

මේ ආකාරයෙන් ජනාධිපතිවරයා දිසානායක මහතාට උදව් කරන බවත් සමගි ජන බලවේගයට වෙනස් කොට සැලකීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

unusuma

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *