NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

පූජ්‍ය උලපනේ හිමි ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

  • April 22, 2024
  • 1 min read
පූජ්‍ය උලපනේ හිමි ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්
The short URL of the present article is: https://radioeka.lk/f168

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.

අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී තිබුණි.

එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තාකරු පැවසුවේය.

adaderana

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *