NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

ගීයක් විකෘති කර සමාජ මාධ්‍යට මුදාහල සුරාබදු නිලධාරියා දැලේ

  • April 17, 2024
  • 1 min read
ගීයක් විකෘති කර සමාජ මාධ්‍යට මුදාහල සුරාබදු නිලධාරියා දැලේ
The short URL of the present article is: https://radioeka.lk/cj87

ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා සහ රන්වල බලකාය එක්ව ගායනා කරන” සූර්යය මංගල්‍ලේ”  ගීතය විකෘති කර සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරා බදු නිලධාරියකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර තලාතුවය ප්‍රදේශයේ පදිංචි (31) හැවිරිදී සුරාබදු නිලධාරියෙකි.

අවුරුදු සමයේ නිතරම ඇසෙන සූර්ය මංගල්‍යය නම් ගීතය විකෘති කර කිසිවකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව පරිගණක අපරාධ කොට්ඨාශයේ වයඹ පළාත් ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

(ඉන්දිකා  රාමනායක )

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *