NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Education Hot News Local News

2024 වසරේ පාසල් විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර‍යි

  • March 2, 2024
  • 0 min read
2024 වසරේ පාසල් විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර‍යි
The short URL of the present article is: https://radioeka.lk/49qz

මෙම 2024 වසර තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග සහ එම විභාග පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

2024 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන සැප්තැම්බර් මස (15) වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

2024 අ.පො.ස උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මස (25) සිට දෙසැම්බර් මස (20) දක්වා පැවැත්වෙන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පසුගිය 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මස (06) වනදා සිට මැයි මස (15) දක්වා පැවැත්වෙන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *