NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 7, 2024
Hot News Local News Political News

2024 වසරේදී ජනාධිපතිවරණයක්!

  • December 9, 2023
  • 0 min read
2024 වසරේදී ජනාධිපතිවරණයක්!
The short URL of the present article is: https://radioeka.lk/hh1l

එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් එම මැතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ පැවැත්වෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදය හා ගෝලීය ද්‍රවිඩ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කලේය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *