NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News Political News

විජයදාසගේ කට වහයි.!

  • August 25, 2024
  • 0 min read
විජයදාසගේ කට වහයි.!
The short URL of the present article is: https://radioeka.lk/ysts

ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ අත්තනගල්ල ආසනයේ රැස්වීම ඇමතීමට සූදානම් වෙන මොහොතේදී විදුලි බලය විසන්ධි වී ඇත.

රැස්වීමේ නිවේදකයා ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂට කතාව සදහා ආරාධනා කරනවාත් සමගම විදුලිය විසන්ධි ඇති අතර ඒ හේතුවෙන් කතාවට බාධාවක් ඇතිවී තිබේ.

කෙසේ වෙතත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අත්තනගල්ල ආසන සංවිධායක විසින් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවා අපේක්ෂක විජයදාස රාජපක්ෂගේ කතාව ආරම්භ කර ඇත.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *