NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Political News

රාජපක්ෂ පාලනයෙන් ර⁣ට බංකොළොත්.. පාර්ලිමේන්තුවට යෝජනාවක්.!

  • November 18, 2023
  • 0 min read
රාජපක්ෂ පාලනයෙන් ර⁣ට බංකොළොත්.. පාර්ලිමේන්තුවට යෝජනාවක්.!
The short URL of the present article is: https://radioeka.lk/64c5

රට බංකොලොත් භාවයට පත් කිරීමට සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මත මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි.

ප්‍රජා අයිතිය අහෝසි කිරීමට මූලික පියවර ලෙස විශේෂ ජනාධිපති කොමිසමක් පත් කල යුතු බවත් එය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණක් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

අයවැය විවාදය අතරතුරදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *