NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Foreign News Hot News

පිලිපීනයේ මින්ඩනාඕ භූමිකම්පාවෙන් ගැබිනි කාන්තාවක් මරුට

  • December 3, 2023
  • 1 min read
පිලිපීනයේ මින්ඩනාඕ භූමිකම්පාවෙන් ගැබිනි කාන්තාවක් මරුට
The short URL of the present article is: https://radioeka.lk/4hl0

රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් පිලිපීනයේ Mindanao ප්‍රදේශයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ සමහර ප්‍රදේශ වලට සුනාමි රළ පහර ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කල ද ප්‍රබල භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ. පිලිපීනයේ දෙවන විශාලතම දූපත වන මින්දනාඕ දූපතට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් ගැබිනි කාන්තාවක් මිය ගොස්, පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, නව දෙනෙකු අතුරුදහන් වී ඇත.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *