NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News Political News

නාමල් සුමන්තිරන් අතර හදීසි හමුවක්

  • August 11, 2024
  • 0 min read
නාමල් සුමන්තිරන් අතර හදීසි හමුවක්
The short URL of the present article is: https://radioeka.lk/gchw

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(10දා) පවත්වා ඇත.

සුමන්තිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *