NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 7, 2024
Hot News Local News

දෙහිවල ජිරාෆ් මියයයි

  • December 8, 2023
  • 0 min read
දෙහිවල ජිරාෆ් මියයයි
The short URL of the present article is: https://radioeka.lk/v4zf

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයා මියගොස් තිබේ.

මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව වාර්තා වෙයි.

යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එම සත්ත්වයා මිය යන්නට ඇති බවට සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *