NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

තරුණයාගේ වෘෂණ කෝෂය ගැලවූ පොලිස් නිළධාරීන්ට ඇප නෑ.!

  • April 17, 2024
  • 1 min read
තරුණයාගේ වෘෂණ කෝෂය ගැලවූ පොලිස් නිළධාරීන්ට ඇප නෑ.!
The short URL of the present article is: https://radioeka.lk/ki3e

අප්‍රේල් මස 07 වැනිදා මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයට අනියුක්තව සේවයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු එම ප්‍රදේශයේම තරුණයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නඩුව ඊයේ (16දා) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ පසු, මෙම මස 24 වනදා මෙම නඩුව නැවත කැඳවන තෙක් සැකකරුවන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස නියෝග කර ඇති බව වාර්තා වේ.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සිදුකළ පහරදීමක් හේතුවෙන් සිය පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවට ඔහුගේ මව විසින් චෝදනා ගොනු කර ඇති පසුබිමක, සිද්ධියට සම්බන්ධ සියලුම පරීක්ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත අධිකරණය මඟින් නියෝග කර ඇති බව වාර්තා වේ.

unusuma

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *