NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News

ජනපති සටනට ඇතැම් ත්‍රීරෝද සංගම් හරහා කරන කූඨ ප්‍රයත්නයක් ගැන පැෆරල් සංවිධානයට පැමිණිල්ලක්

  • August 20, 2024
  • 1 min read
ජනපති සටනට ඇතැම් ත්‍රීරෝද සංගම් හරහා කරන කූඨ ප්‍රයත්නයක් ගැන පැෆරල් සංවිධානයට පැමිණිල්ලක්
The short URL of the present article is: https://radioeka.lk/fvgt

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මේ මොහොතේ මැතිවරණ නීති උල්ලංගනය කරමින් ඇතැම් ත්‍රීරෝද රථ සංගම් හරහා ක්‍රියාත්මක කෙරෙන කූඨ වැඩපිළිවෙළක් පිළිබඳව දැනුවත් කරමින් අද (21)දින ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන් ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රෝහන පෙරේරා මහතා හා එම සංගමයේ නිළධාරීනි විසින් පැෆරල් සංවිධානයේ සභාපති රෝහන හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් බාර දීමට කටයුතු කර ඇත.

බස්නාහිර පළාත් ආන්ඩුකාරතුමාට, ප්‍රවාහන අමාත්‍යන්ශයේ ලේඛම්තුමාට, මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමන්ට හා ජාතික ගමනා ගමන කොමිශන් සභාවේ සභාපතිතුමාටද මේවන විට අදාල ලිපිය භාරදී ඇත.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *