NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Foreign News Hot News

ජනපති රනිල් සහ බිල් ගේට්ස් හමුවෙයි

  • December 3, 2023
  • 1 min read
ජනපති රනිල් සහ බිල් ගේට්ස් හමුවෙයි
The short URL of the present article is: https://radioeka.lk/4ar7

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් ගේට්ස් මහතා අතර හමුවක් අද (03) සිදුවිය.

ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුරදී මෙම හමුවීම සිදුව ඇත.

ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුකර ඇත.

ඊට අදාළ දත්ත පද්ධතියක් පිහිටුවීම මෙන්ම දේශගුණික විශේෂඥතාව වෙනුවෙන්  “Bill & Melinda Gates පදනම” හරහා සහාය ලබා දීමට එහිදී ගේට්ස් මහතා ජනපති වෙත පොරොන්දු වී තිබේ.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *