NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Business

කොළඹ උද්ධමනය ඉහළට

  • July 31, 2024
  • 0 min read
කොළඹ උද්ධමනය ඉහළට
The short URL of the present article is: https://radioeka.lk/shcy

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 1.7 හි සිට 2024 ජූලි මාසයේ දී සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අගය 2024 මැයි මාසයේ දී වාර්තා වූයේ සියයට 0.9 ක් ලෙසිනි.

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජූනි මාසයේ පැවති සියයට 1.4හි සිට 2024 ජූනි මාසයේ දී සියයට 1.5 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

තවද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2024 ජුනි මාසයේ පැවති සියයට 1.8 මට්ටමේ සිට 2024 ජූලි මාසයේ දී සියයට 2.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *