NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

ඒක පුද්ගල ණය ඉහළ යාමට හේතුව හෙළිවේ

  • November 30, 2023
  • 1 min read
ඒක පුද්ගල ණය ඉහළ යාමට හේතුව හෙළිවේ
The short URL of the present article is: https://radioeka.lk/1l8p

ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් මිලියන 1.2 ඉක්මවා ඇති බවට පළවන වාර්තාවලට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පිළිතුරු ලබා දී තිබේ.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ණය බර වැඩිවීම මේ තත්ත්වයට සැලකිය යුතු බලපෑමක් කර ඇති අතර එය දැනට දළ වශයෙන් 90% ක් පමණ වන බවය ඔහු පැවසුවේය. 

එමෙන්ම 2020 සිට 2023 දක්වා කාලය තුළ රුපියල දළ වශයෙන් 45% කින් අවප්‍රමාණය වීම ද මේ සඳහා බලපා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තත්ත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු අවබෝධ කර ගැනීම සඳහා හුදු සංඛ්‍යාත්මක ගණනය කිරීම්වලින් ඔබ්බට බැලීමේ වැදගත්කම ද අමත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. 

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *