NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Political News

ඉදිරි මැතිවරණය ගැන මහින්දගෙන් සැර ප්‍රකාශයක්.!

  • March 23, 2024
  • 1 min read
ඉදිරි මැතිවරණය ගැන මහින්දගෙන් සැර ප්‍රකාශයක්.!
The short URL of the present article is: https://radioeka.lk/5zr3

පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අනතුරුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

සාධාරණයක් ඇතිවීමට නම් පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවත් බැසිල් රාජපක්ෂ එය යෝජනා කර ඇති බවත් ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

එසේ නොකර පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ජනාධිපතිවරණයෙන් දිනන ඕනෑම පක්ෂයකට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඇති වෙන බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළ කරයි.

unusuma

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *