NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Education Hot News Local News

අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සූදානම්

  • May 29, 2024
  • 0 min read
අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සූදානම්
The short URL of the present article is: https://radioeka.lk/wh1l

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පැවසූවේ අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කිරීමට නියමිත බවයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 342,888 සහභාගී වූ අතර විභාගය පසුගිය ජනවාරි මස 4 වැනිදා සිට ජනවාරි 30 වැනිදා දක්වා පැවැත්විණි.

කෙසේවෙතත් ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම කල්ගිය හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *