NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Education Hot News Local News

ජපුර සරසවියේ කළමනාකරණ පීඨය වසා දමයි.!

  • November 21, 2023
  • 0 min read
ජපුර සරසවියේ කළමනාකරණ පීඨය වසා දමයි.!
The short URL of the present article is: https://radioeka.lk/vqto

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසයි.

විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් සිසුන් පිරිසක් එල්ලකළ බලපෑම් හමුවේ මෙම තීරණය ගෙන ඇත.

විශ්වවිද්‍යාල සිසුන් 10කගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ලකර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරන්නේ මෙලෙස පංති තහනම් කර ඇත්තේ විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බවයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *